ස්නානය අතරතුර ඇතිවන හෘදයාබාධය

Contact Us

 We are committed to providing you with top quality support and work hard to ensure you get the best. Our support team is available on email, phone and chat.

Categories
Recent Articles
Thanamalwila Logox (2)
Who We Are?

Rooted in the rich traditions of Sri Lanka, Thanamalwila Weda Gedara stands as a trusted name in authentic Ayurveda. With a legacy that spans generations, we specialize in natural Ayurvedic remedies, preserving ancient healing wisdom for modern wellness needs.

🫀 ස්නානය අතරතුර ඇතිවන හෘදයාබාධය – ඔබ දැනගත යුතු සත්‍යය

Post Tags:

Share:

ඔබත් අසා ඇති – “ස්නානය කරන විට හදිසියේම මියගිය පුද්ගලයෙකු ගැන.”
ඒ වගේ සිදුවීම් සැබවින්ම සිදුවනවාද? ඔව්. ඒ සඳහා තියෙන වැදගත් හේතු සහ ලක්ෂණ දැන්ම දැනගන්න.

 ස්නානය අතරතුර Heart Attack එකක් එන හේතු

1. හදිසි උෂ්ණත්ව වෙනසක්

* උණු ජලයෙන් හදිසියෙන් නාන විට, ශරීරයේ උෂ්ණත්වය බෙහෙවින් වෙනස් වේ. මෙය හදවතට අධික පීඩනයක් උත්පාදනය කරයි.

2. අධික උණු ජලය භාවිතය

* ඉතා උණු ජලය, රුධිර පීඩනය (Blood Pressure) වැඩි කරන අතර, හදවත අධික ලෙස ක්‍රියාත්මක වෙන්න සිදු වේ.

3. නාන විට ශරීරයේ අධික චලනය

* ශරීරය මහන්සි කිරීම, හදිසි චලන—ඒවා හදවතට අමතර ව්‍යායාමයක් වගේ වේ.

4. වසා දැමුණු නාන කාමරය

* ඔක්සිජන් අඩු වීම හා කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම, හදවතට අනතුරුදායකයි.

 Heart Attack එකේ ආරම්භක ලක්ෂණ:

– පපුවේ දැඩි බරපතළ වේදනාවක් (තදකදමක් වගේ)
– වේදනාව වම් අතට, පැතිරීම
– හුස්ම ගැනීමේ අපහසුව
– සිරුර සීතල වීම, සිනිදු වීම
– වමනය, ව්‍යාකූලතාව, හා දැඩි දුබලත්වය

 ස්නානයෙදී Heart Attack වැළැක්වීමේ ක්‍රියාමාර්ග :

– උණු ජලය 40°C (104°F) ට අඩුවෙන් තබාගන්න.
– නාන කාලය 10–15 මිනිත්තු අතර සීමා කරන්න.
– නාන කාමරය වසා නොතබන්න.
– වතාශ්ත්‍රය සහිත නාන කාමර භාවිත කරන්න.
– වයසක අය සඳහා anti-slip mats, grab bars වැනි ආරක්ෂාකාරී උපකරණ යොදා ගන්න.
– හදවතේ ගැටලු තිබෙන අය වෛද්‍ය උපදෙස් මත හැසිරෙන්න.

– Doctor putha “Doctor පුතා” – (උපුටා ගැනිම)