දෙවියන් තෑගි කළදීර්ඝායුෂ ශාක පත්‍රය මුරුංගා කොළ

මුරුංගා කොළ වල මේ තරම් ගුණයක් 😲

Share:

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.

ඉස්සන් ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර ,ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්ය පදාර්ථවලිනුත්, ප්රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා.

*යෝගට්වල මෙන් 9 ගුණයක් ප්රෝටීන්

*කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A

*කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්

*කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්

*දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් C

*නිවිති වලට වඩා විසිපස් ගුණයක යකඩ

*බිත්තර වලට වඩා සිව් ගුණයක ප්රෝටීන්

*කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ!

 

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ , සැබැවින් ම සෞඛ්ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්ය ආහාරයක්.

 

Credit – Love – ආදරය  Facebook Page